රිය අනතුරකින් පුද්ගලයෙකු මරුට

Wednesday, 21 September 2016 - 13:47

%E0%B6%BB%E0%B7%92%E0%B6%BA+%E0%B6%85%E0%B6%B1%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%94%E0%B6%AF%E0%B7%8A%E0%B6%9C%E0%B6%BD%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%B8%E0%B6%BB%E0%B7%94%E0%B6%A7
අනුරාධපුර - මැදවච්චිය ප්‍රධාන මාර්ගයේ රඹෑව ප්‍රදේශයේ සිදුවූ රිය අනතුරකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

අද පෙරවරුවේ මෝටර් රථයක් පාපැදියේ ගැටීමෙන් මෙම අනතුර සිදුවුණා.

අනතුරෙන් ජීවිතක්ෂයට පත්වුණේ පාපැදියේ ගමන් ගත් 73 හැවිරිදි රඹෑව ප්‍රදේශයේම පදිංචි තිදරු පියෙක්.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories