නිදහස වෙනුවෙන් එක්විය යුතුයි - අගමැති

Thursday, 22 September 2016 - 7:27

%E0%B6%B1%E0%B7%92%E0%B6%AF%E0%B7%84%E0%B7%83+%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%91%E0%B6%9A%E0%B7%8A%E0%B7%80%E0%B7%92%E0%B6%BA+%E0%B6%BA%E0%B7%94%E0%B6%AD%E0%B7%94%E0%B6%BA%E0%B7%92+-+%E0%B6%85%E0%B6%9C%E0%B6%B8%E0%B7%90%E0%B6%AD%E0%B7%92
සමාජයේ විවිධ මත ගොඩනැගුණත් නිදහස තහවුරු කිරීම සඳහා සියලූදෙනාම එක මතයක සිටිය යුතු බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පවසනවා.

ලෝක සාම දිනයට සමගාමීව ඊයේ පස්වරුවේ පාර්ලිමේන්තුවේ පැවති සැමරුම් උත්සවයකට එක්වෙමිනුයි ඔහු මේ බව කියා සිටියේ.

 

 


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories