පරිභෝජනයට නුසුදුසු ස.තො.ස. සහල්

Thursday, 22 September 2016 - 8:08

%E0%B6%B4%E0%B6%BB%E0%B7%92%E0%B6%B7%E0%B7%9D%E0%B6%A2%E0%B6%B1%E0%B6%BA%E0%B6%A7+%E0%B6%B1%E0%B7%94%E0%B7%83%E0%B7%94%E0%B6%AF%E0%B7%94%E0%B7%83%E0%B7%94+%E0%B7%83.%E0%B6%AD%E0%B7%9C.%E0%B7%83.+%E0%B7%83%E0%B7%84%E0%B6%BD%E0%B7%8A
මින්නේරිය - රොටවැව ප්‍රදේශයේදී පරිභෝජනයට නුසුදුසු සහල් කිලෝ 32,000 කට අධික ප්‍රමාණයක් ඊයේ (22) විනාශ කළා.

මෙලෙස විනාශ කෙරෙන්නේ මීට දෙසතියකට පමණ පෙර මින්නේරිය ප්‍රදේශයේ සහල් මෝලකට ලක් ස.තො.ස. මගින් යළි පිරිසිදු කර ලබාදෙන ලෙසට යවා තිබියදී හිඟුරක්ගොඩ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් සිදුකළ වැටලීමකදී භාරයට ගත් සහල් තොගයකින් කොටසකුයි.





Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories