රජිව් ගාන්ධි ඝාතනයේ රැඳවියෙකු ශ්‍රී ලංකාවේ බන්ධනාගාරයකට යාමට අවසර ඉල්ලයි

Thursday, 22 September 2016 - 9:02

%E0%B6%BB%E0%B6%A2%E0%B7%92%E0%B7%80%E0%B7%8A+%E0%B6%9C%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B6%B0%E0%B7%92+%E0%B6%9D%E0%B7%8F%E0%B6%AD%E0%B6%B1%E0%B6%BA%E0%B7%9A+%E0%B6%BB%E0%B7%90%E0%B6%B3%E0%B7%80%E0%B7%92%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B7%9A+%E0%B6%B6%E0%B6%B1%E0%B7%8A%E0%B6%B0%E0%B6%B1%E0%B7%8F%E0%B6%9C%E0%B7%8F%E0%B6%BB%E0%B6%BA%E0%B6%9A%E0%B6%A7+%E0%B6%BA%E0%B7%8F%E0%B6%B8%E0%B6%A7+%E0%B6%85%E0%B7%80%E0%B7%83%E0%B6%BB+%E0%B6%89%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B6%BA%E0%B7%92
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් අත්අඩංගුවේ පසුවන ශාන්තන් නැමති ශ්‍රී ලාංකික සිරකරු තමන් ශ්‍රී ලංකාවේ බන්ධනාගාරයක් වෙත යොමු කරන ලෙස ඉන්දීය රජයෙන් ඉල්ලීමක් කර තිබෙනවා.

මොහු රජීව් ගාන්ධි ඝාතනයට වරදකරු වීම හේතුවෙන් වසර විස්සක් තිස්සේ තමිල්නාඩුවේ වේලූ බන්ධනාගාරයේ සිරගතව සිටිනවා.

ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර සිරකරු හුවමාරු වැඩසටහන යටතේ තමන් ශ්‍රී ලංකාව වෙත යොමු කරන ලෙසයි ඔහු ඉන්දීය රජයෙන් ඉල්ලීමක් කර ඇත්තේ. 


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories