නිවසකට පැමිණි දැවැන්ත සත්ත්වයා (ඡායාරූප)

Thursday, 22 September 2016 - 12:44

%E0%B6%B1%E0%B7%92%E0%B7%80%E0%B7%83%E0%B6%9A%E0%B6%A7+%E0%B6%B4%E0%B7%90%E0%B6%B8%E0%B7%92%E0%B6%AB%E0%B7%92+%E0%B6%AF%E0%B7%90%E0%B7%80%E0%B7%90%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD+%E0%B7%83%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD%E0%B7%8A%E0%B7%80%E0%B6%BA%E0%B7%8F+%28%E0%B6%A1%E0%B7%8F%E0%B6%BA%E0%B7%8F%E0%B6%BB%E0%B7%96%E0%B6%B4%29
හික්කඩුව, තිරානාගම ප්‍රදේශයේ නිවසකට පෙරේදා (20)  සුනඛයන් ආහාරයට ගැනීම සඳහා දැවැන්ත පිඹුරකු පැමිණ තිබෙනවා.

එදින රාත්‍රී සුනඛයන් බුරන ශබ්දය ඇසුණු නිවසේ අයිතිකරු බලු කූඩුව අසල දැවැන්ත පිඹුරා දැක ඇති බව සඳහන්.

අනතුරුව ඔහු ප්‍රදේශවාසීන් සමඟ එකතුවී පිඹුරා අල්ලා ගත් බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

මේ පිළිබඳව හික්කඩුව වනජීවී නිලධාරීන් දැනුම්වත් කිරීමෙන් පසු ඔවුන් පිඹුරා රැගෙන ගොස් ගාල්ල කොට්ටව කැලයට මුදාහැර ඇති බව සඳහන්.


ඡායාරූප - රත්ගම රොෂාන් පියතිලක









Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories