පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට කථානායකවරයාගෙන් අවවාද

Thursday, 22 September 2016 - 13:22

%E0%B6%B4%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%BD%E0%B7%92%E0%B6%B8%E0%B7%9A%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%94+%E0%B6%B8%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93%E0%B7%80%E0%B6%BB%E0%B7%94%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7+%E0%B6%9A%E0%B6%AE%E0%B7%8F%E0%B6%B1%E0%B7%8F%E0%B6%BA%E0%B6%9A%E0%B7%80%E0%B6%BB%E0%B6%BA%E0%B7%8F%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%85%E0%B7%80%E0%B7%80%E0%B7%8F%E0%B6%AF
අද පෙරවරුවේ පාර්ලිමේන්තු කටයුතු ආරම්භ කිරීමෙන් අනතුරුව කථානායකවරයා පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් වෙත අවවාද කරනු ලැබුවා.

ඒ, ඊයේ දිනයේ දී සභා ගර්භයේදී පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්ගේ හැසිරීම පිළිබඳව ප්‍රකාශයක් සිදුකරමින්.

එහිදී කථානායකවරයා කියා සිටියේ විපක්ෂයේ ඇතැම් මන්ත්‍රීවරුන්ගේ හැසිරීම පිළිබඳව ජනතාව තීරණය කරනු ඇති බවයි.

කොමිෂන් සභා සාමාජිකයින්ගේ වැටුප් වැඩිකිරීම සම්බන්ධයෙන් ඊයේ පැවති විවාදයේදී අමාත්‍ය ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා අදහස් දක්වන අතරතුර විපක්ෂයේ මන්ත්‍රිවරුන් ඝෝෂාකාරී ලෙස හැසිරීම නිසා සභාව තුළ උණුසුම්කාරී තත්ත්වයක් ඇතිවුණා.  

 


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories