දකුණු ආසියාවේ එච්.අයි.වී ආසාදන ප්‍රවණතාව අඩුම රට ශ්‍රී ලංකාව බව හෙළිවේ

Friday, 23 September 2016 - 12:57

%E0%B6%AF%E0%B6%9A%E0%B7%94%E0%B6%AB%E0%B7%94+%E0%B6%86%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80%E0%B7%9A+%E0%B6%91%E0%B6%A0%E0%B7%8A.%E0%B6%85%E0%B6%BA%E0%B7%92.%E0%B7%80%E0%B7%93+%E0%B6%86%E0%B7%83%E0%B7%8F%E0%B6%AF%E0%B6%B1+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%80%E0%B6%AB%E0%B6%AD%E0%B7%8F%E0%B7%80+%E0%B6%85%E0%B6%A9%E0%B7%94%E0%B6%B8+%E0%B6%BB%E0%B6%A7+%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F%E0%B7%80+%E0%B6%B6%E0%B7%80+%E0%B7%84%E0%B7%99%E0%B7%85%E0%B7%92%E0%B7%80%E0%B7%9A
දකුණු ආසියානු කලාපයේ එච්.අයි.වී. ආසාදනය වීමේ අඩුම ප්‍රවණතාව ඇති රට ශ්‍රී ලංකාව බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්, විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල පවසනවා.

එච්.අයි.වී. ඒඩ්ස් - තර්ජනය - අපේ වැඩපිළිවෙල යන මැයෙන් සෞඛ්‍ය අධ්‍යාපන කාර්යාංශයේ අද පැවති සම්මන්ත්‍රණයකට එක්වෙමිනුයි ඔහු මේ බව කියා සිටියේ.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories