හිටපු ජනපතිගෙන් ජනතාවට උපදෙසක්

Saturday, 24 September 2016 - 21:43

%E0%B7%84%E0%B7%92%E0%B6%A7%E0%B6%B4%E0%B7%94+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%A2%E0%B6%B1%E0%B6%AD%E0%B7%8F%E0%B7%80%E0%B6%A7+%E0%B6%8B%E0%B6%B4%E0%B6%AF%E0%B7%99%E0%B7%83%E0%B6%9A%E0%B7%8A
උතුරේ සිදුවන ඇතැම් සිදුවීම් වාර්තා කිරීම මාධ්‍යයට තහනම් වී ඇති බව හිටපු ජනාධිපති පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතා පවසනවා.

උඩුදුම්බර ප්‍රදේශයේ විහාරස්ථානයක පැවති උත්සවයකට එක්වෙමින් හිටපු  ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ උතුරේ ඇතිවන සිදුවීම් පිළිබදව ජනතාව අවධියෙන් සිටිය යුතු බවයි.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories