රිය අනතුරකින් තුන්දෙනෙක් රෝහලේ

Sunday, 25 September 2016 - 15:33

%E0%B6%BB%E0%B7%92%E0%B6%BA+%E0%B6%85%E0%B6%B1%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AD%E0%B7%94%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%8A+%E0%B6%BB%E0%B7%9D%E0%B7%84%E0%B6%BD%E0%B7%9A
මහනුවර - වට්ටාරන්තැන්න ප්‍රදේශයේදි අද අලුයම සිදු වු රිය අනතුරකින් පුද්ගලයන් තුන්දෙනෙකු තුවාල ලබා මහනුවර රෝහලට ඇතුලත් කර තිබෙනවා.

ජීප් රථයක් සහ මෝටර් රථයක් එකිනෙක ගැටී මෙම අනතුර සිදුව ඇති බව සඳහන්.

ජීප් රථය අධික වේගයෙන් ධාවනය වීම මෙම අනතුරට හේතුවී තිබෙනවා.

මෝටර් රථයේ ගමන් කළ පුද්ගලයන් තුන්දෙනා අනතුරෙන් රෝහල් ගතකර ඇති අතර, ජීප් රථයේ රියදුරු අත්අඩංගුවට ගත් බවයි පොලීසිය සඳහන් කළේ.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories