ට්‍රම්ප් - හිලරි පළමු විවාදය අද

Monday, 26 September 2016 - 7:54

%E0%B6%A7%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%B8%E0%B7%8A%E0%B6%B4%E0%B7%8A+-+%E0%B7%84%E0%B7%92%E0%B6%BD%E0%B6%BB%E0%B7%92+%E0%B6%B4%E0%B7%85%E0%B6%B8%E0%B7%94+%E0%B7%80%E0%B7%92%E0%B7%80%E0%B7%8F%E0%B6%AF%E0%B6%BA+%E0%B6%85%E0%B6%AF
ඇමරිකානු ජනාධිපතිවරණයට සමගාමීව ප්‍රධාන අපේක්ෂකයන් දෙදෙනා වන හිලරි ක්ලින්ටන් සහ  ඩොනල්ඩ් ට්‍රම්ප් අතර  අතර පළමු විවාදය නිව්යෝක් හි හොෆ්ස්ට්‍රා විශ්වවිද්‍යාලයේදී අද පැවැත්වෙනවා.

විශේෂයෙන් මෙම විවාදය අවුරුදු 18  ත් 35 ත් අතර ඡන්දදායකයන්ට ඉතා වැදගත් වනු ඇති. ඊට හේතුවී ඇත්තේ ඡුන්දදායකයින් අතර සියයට 31 ක නියෝජනයක් ඔවුන් සතුවීමයි.

අදියර තුනක් යටතේ පැවැත්වෙන මෙම විවාද මාලාවේ දෙවැන්න ඔක්තෝම්බර් 9 වනදා සෙන්ට්ලූවිස් හිදී පැවත්වෙන අතර තුන්වැන්න ඔක්තෝම්බර් 19 වනදා පැවැත්වෙන්නේ ලාස්ට්වේගාස් හිදියි.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories