මල්වතු මහ නාහිමියන්ගෙන් ජනපති සහ අගමැතිට සංදේශයක්

Friday, 30 September 2016 - 12:09

%E0%B6%B8%E0%B6%BD%E0%B7%8A%E0%B7%80%E0%B6%AD%E0%B7%94+%E0%B6%B8%E0%B7%84+%E0%B6%B1%E0%B7%8F%E0%B7%84%E0%B7%92%E0%B6%B8%E0%B7%92%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B7%83%E0%B7%84+%E0%B6%85%E0%B6%9C%E0%B6%B8%E0%B7%90%E0%B6%AD%E0%B7%92%E0%B6%A7+%E0%B7%83%E0%B6%82%E0%B6%AF%E0%B7%9A%E0%B7%81%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
මල්වතු මහනාහිමියන් ජනාධිපතිවරයාට සහ අග්‍රාමාත්‍යවරයාට ලිපියක් යොමුකර තිබෙනවා.

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් පිළිබඳ මහජන අදහස් ලබාගැනීමේ කමිටුවේ සභාපති නීතිඥ ලාල් විජේනායක මල්වතු මහනාහිමියන් බැහැදුටු අවස්ථාවේ ජනාධිපතිවරයාට සහ අග්‍රාමාත්‍යවරයාට යොමුකරන ලෙස දන්වමින් මෙම ලිපිය අද ඔහු වෙත භාර දී ඇති බවයි වාර්තා වන්නේ.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories