හෘද පෙනහලූ නිවේශක සංගමය වර්ජනය අවසන් කරයි

Saturday, 01 October 2016 - 8:49

%E0%B7%84%E0%B7%98%E0%B6%AF+%E0%B6%B4%E0%B7%99%E0%B6%B1%E0%B7%84%E0%B6%BD%E0%B7%96+%E0%B6%B1%E0%B7%92%E0%B7%80%E0%B7%9A%E0%B7%81%E0%B6%9A+%E0%B7%83%E0%B6%82%E0%B6%9C%E0%B6%B8%E0%B6%BA+%E0%B7%80%E0%B6%BB%E0%B7%8A%E0%B6%A2%E0%B6%B1%E0%B6%BA+%E0%B6%85%E0%B7%80%E0%B7%83%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9A%E0%B6%BB%E0%B6%BA%E0%B7%92
රජයේ හෘද පෙණහලූ නිවේශක සංගමය පසුගිය 27 වන දා සිට ආරම්භ කළ වර්ජනය අද පෙරවරු 6ට අවසන් කළා.

තම ඉල්ලීම් සඳහා සෞඛ්‍ය අමාත්‍යවරයා සහ සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා ලබාදුන් විසදුම් හේතුවෙන් වර්ජනය අවසන් කළ බවයි එහි සභාපති මංගල ජයසිංහ කියා සිටියේ.

ඒ අනුව වර්ජනය ක්‍රියාත්මක කළ කොළඹ ජාතික රෝහල, ගාල්ල - කරාපිටිය ශික්ෂණ රෝහල, මහනුවර මහ රෝහල සහ රිජ්වේ ආර්යා ළමා රෝහලේ හෘද සැත්කම් අද සිට ආරම්භ වනවා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories