වැඩිහිටියන්ට වන්දනාවේ යන්න පළාත් සභාවලට සැප බස්

Saturday, 01 October 2016 - 18:24

%E0%B7%80%E0%B7%90%E0%B6%A9%E0%B7%92%E0%B7%84%E0%B7%92%E0%B6%A7%E0%B7%92%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7+%E0%B7%80%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B6%B1%E0%B7%8F%E0%B7%80%E0%B7%9A+%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1+%E0%B6%B4%E0%B7%85%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A+%E0%B7%83%E0%B6%B7%E0%B7%8F%E0%B7%80%E0%B6%BD%E0%B6%A7+%E0%B7%83%E0%B7%90%E0%B6%B4+%E0%B6%B6%E0%B7%83%E0%B7%8A
වැඩිහිටියන්ගේ ප්‍රයෝජනය  සඳහා පළාත් සභා 09 ටම අති සුඛෝපභෝගී බස් රථ ලබාදීමට පියවර ගන්නා බව සමාජ සවිබලගැන්වීම් සහ සුභසාධන අමාත්‍ය එස්.බී. දිසානායක ප්‍රකාශ කළා.

ඔහු මේ බව කියා සිටියේ ජාතික වැඩිහිටි දින සැමරුම් උත්සවය මහනුවරදී අද (01)අමතමින්.

නුදුරු දිනකදීම මෙම බස් රථ දිවයිනට රැගෙන එන බව ඔහු සඳහන් කළා.

බොහෝ දුරට බස් රථ සඳහා ඉන්ධනද පළාත් සභා මගින් ලබාදෙන බව සඳහන් කළ අමාත්‍යවරයා කලින් වෙන්කරගෙන ඕනෑම වැඩිහිටි සංගමයකට බස් රථ භාවිත කළ හැකි බව කියා සිටියා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories