දුෂණය පිටුදැකීම පාසල් විෂය මාලාවට

Sunday, 02 October 2016 - 6:40

%E0%B6%AF%E0%B7%94%E0%B7%82%E0%B6%AB%E0%B6%BA+%E0%B6%B4%E0%B7%92%E0%B6%A7%E0%B7%94%E0%B6%AF%E0%B7%90%E0%B6%9A%E0%B7%93%E0%B6%B8+%E0%B6%B4%E0%B7%8F%E0%B7%83%E0%B6%BD%E0%B7%8A+%E0%B7%80%E0%B7%92%E0%B7%82%E0%B6%BA+%E0%B6%B8%E0%B7%8F%E0%B6%BD%E0%B7%8F%E0%B7%80%E0%B6%A7
පාසල් විෂය මාලාවට දුෂණය පිටුදැකීම සම්බන්ධ කරුණු ඇතුළත් කිරීමට අදහස් කරන බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් ප්‍රකාශ කළා.

ඔහු මේ බව කියා සිටියේ කොළඹ ඊයේ පැවති සම්මන්ත්‍රණයක් අමතමින්.

ඔක්තෝම්බර් මාසය පුරා අල්ලස සහ දුෂණය සම්බන්ධයෙන් පාසල් දරුවන් දැනුවත් කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක බවද ඔහු එහිදී කියා සිටියා.

 


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories