මහා පරිමාණ මූල්‍ය වංචා ගැන පරීක්ෂණ ප්‍රමාද ඇයි? ඇමතිවරුන්ටත් ප්‍රශ්නයක්.

Wednesday, 05 October 2016 - 18:10

%E0%B6%B8%E0%B7%84%E0%B7%8F+%E0%B6%B4%E0%B6%BB%E0%B7%92%E0%B6%B8%E0%B7%8F%E0%B6%AB+%E0%B6%B8%E0%B7%96%E0%B6%BD%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B7%80%E0%B6%82%E0%B6%A0%E0%B7%8F+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B6%B4%E0%B6%BB%E0%B7%93%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%AB+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%B8%E0%B7%8F%E0%B6%AF+%E0%B6%87%E0%B6%BA%E0%B7%92%3F+%E0%B6%87%E0%B6%B8%E0%B6%AD%E0%B7%92%E0%B7%80%E0%B6%BB%E0%B7%94%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7%E0%B6%AD%E0%B7%8A+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%81%E0%B7%8A%E0%B6%B1%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A.
මහා පරිමාණ මූල්‍ය වංචා සම්බන්ධයෙන් විමර්ශන සිදු නොකර සුළු පරිමාණයෙන් සිදුව ඇති වංචා සම්බන්ධයෙන් පමණක් පරීක්ෂණ සිදුකිරීම තමාට මෙන්ම ජනාධිපතිවරයාටද ගැටළුවක් වී ඇති බව සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය රාජිත සේනාරත්න පවසනවා.

අද පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී අමාත්‍යවරයා මේ බව කියා සිටියා.

එහිදී මාධ්‍යවේදීන් මහබැංකු බැඳුම්කර නිකුතුව සම්බන්ධයෙන්ද අමාත්‍යවරයාට ප්‍රශ්න යොමුකළා.

අදාළ සමාගම් අසීමිත ලාභ ලබා ඇත්නම් ඒ පිළිබඳ සොයා බලන බවයි ඔහු සඳහන් කළේ.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories