වියලි කාලගුණයෙන් පීඩාවට පත් ජනතාවට සහන සැළසීමට රජයෙන් පියවර

Thursday, 06 October 2016 - 13:20

%E0%B7%80%E0%B7%92%E0%B6%BA%E0%B6%BD%E0%B7%92+%E0%B6%9A%E0%B7%8F%E0%B6%BD%E0%B6%9C%E0%B7%94%E0%B6%AB%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%93%E0%B6%A9%E0%B7%8F%E0%B7%80%E0%B6%A7+%E0%B6%B4%E0%B6%AD%E0%B7%8A+%E0%B6%A2%E0%B6%B1%E0%B6%AD%E0%B7%8F%E0%B7%80%E0%B6%A7+%E0%B7%83%E0%B7%84%E0%B6%B1+%E0%B7%83%E0%B7%90%E0%B7%85%E0%B7%83%E0%B7%93%E0%B6%B8%E0%B6%A7+%E0%B6%BB%E0%B6%A2%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%92%E0%B6%BA%E0%B7%80%E0%B6%BB
වියළි කාලගුණයෙන් විපතට පත් දිස්ත්‍රික්ක 16 ක ජනතාව වෙනුවෙන් සහන සැලසීමට අවශ්‍ය මුදල් ප්‍රතිපාදන මේ වනවිටත් මුදා හැර ඇති බව ආපදා කළමනාකරණ අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා.

ඔහු මේ බව සඳහන් කළේ ස්ථාවර නියෝග යටතේ යොමුකළ පැනයකට පිළිතුරු ලබාදෙමින්. 


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories