නවගත්තේගමදී අලියෙකුට බියවී දිවගිය ගැබිණි කතක් රෝහලේ

Thursday, 06 October 2016 - 13:53

%E0%B6%B1%E0%B7%80%E0%B6%9C%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD%E0%B7%9A%E0%B6%9C%E0%B6%B8%E0%B6%AF%E0%B7%93+%E0%B6%85%E0%B6%BD%E0%B7%92%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%94%E0%B6%A7+%E0%B6%B6%E0%B7%92%E0%B6%BA%E0%B7%80%E0%B7%93+%E0%B6%AF%E0%B7%92%E0%B7%80%E0%B6%9C%E0%B7%92%E0%B6%BA+%E0%B6%9C%E0%B7%90%E0%B6%B6%E0%B7%92%E0%B6%AB%E0%B7%92+%E0%B6%9A%E0%B6%AD%E0%B6%9A%E0%B7%8A+%E0%B6%BB%E0%B7%9D%E0%B7%84%E0%B6%BD%E0%B7%9A
පුත්තලම - නවගත්තේගම මහමැදෑව ප්‍රදේශයේ දී වන අලියෙකු දැක බියට පත්ව දිවයෑමේදී ඇද වැටීමෙන් තුවාල ලැබූ කාන්තාවන් දෙදෙනෙකු ඊයේ රාත්‍රියේ රෝහලට ඇතුළත් කර තිබෙනවා.

පොලීසිය සඳහන් කළේ ප්‍රදේශයේ පැවති දානමය පුණ්‍ය කර්මයකට සහභාගිවී නැවත නිවෙස් බලා යමින් සිටියදී ඔවුන් මෙම අනතුරට මුහුණපා ඇති බවයි.

අනතුරින් තුවාල ලැබූ එක් අයෙකු ගැබිණි කාන්තාවක්.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories