යුදගනාව වැවට වැටී අතුරුදන්වූ පුද්ගලයාගේ සිරුර සොයා ගැනේ

Thursday, 06 October 2016 - 14:07

%E0%B6%BA%E0%B7%94%E0%B6%AF%E0%B6%9C%E0%B6%B1%E0%B7%8F%E0%B7%80+%E0%B7%80%E0%B7%90%E0%B7%80%E0%B6%A7+%E0%B7%80%E0%B7%90%E0%B6%A7%E0%B7%93+%E0%B6%85%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%94%E0%B6%AF%E0%B6%B1%E0%B7%8A%E0%B7%80%E0%B7%96+%E0%B6%B4%E0%B7%94%E0%B6%AF%E0%B7%8A%E0%B6%9C%E0%B6%BD%E0%B6%BA%E0%B7%8F%E0%B6%9C%E0%B7%9A+%E0%B7%83%E0%B7%92%E0%B6%BB%E0%B7%94%E0%B6%BB+%E0%B7%83%E0%B7%9C%E0%B6%BA%E0%B7%8F+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1%E0%B7%9A
බුත්තල - යුදගනාව වැවට වැටී අතුරුදන් වූ පුද්ගලයාගේ මෘත ශරීරය අද උදෑසන සොයා ගෙන තිබෙනවා.

පොලිසිය සදහන් කළේ ඊයේ පස්වරුවේ මෙම පුද්ගලයා තවත් දෙදෙනෙකු සමග මත්පැන් පානය කරමින් වැව ඉස්මත්තෙහි සිටින අවස්ථාවේදී පය ලිස්සා වැවට වැටී ඇති බවයි.

මෙලෙස මියගොස් ඇත්තේ පස්සර ප්‍රදේශයේ පදිංචි 57 හැවිරිදි දෙදරු පියෙක්. 


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories