ගුවන් ගමන් පාලකවරුන්ගේ අකුරට වැඩ අවසන්

Friday, 07 October 2016 - 7:10

%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9C%E0%B6%B8%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%8F%E0%B6%BD%E0%B6%9A%E0%B7%80%E0%B6%BB%E0%B7%94%E0%B6%B1%E0%B7%8A%E0%B6%9C%E0%B7%9A+%E0%B6%85%E0%B6%9A%E0%B7%94%E0%B6%BB%E0%B6%A7+%E0%B7%80%E0%B7%90%E0%B6%A9+%E0%B6%85%E0%B7%80%E0%B7%83%E0%B6%B1%E0%B7%8A
පාලනාධිකාරියේ කටයුතුවලට විරෝධය පළ කරමින් සහ වැටුප් විෂමතාවක් මුල් කරගෙන ගුවන් ගමන් පාලකවරුන් ආරම්භ කළ අකුරට වැඩ කිරීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය අත්හිටුවා තිබෙනවා.

ගුවන් ගමන් පාලකවරුන්ගේ සංගමයේ සභාපති තිසර අමරනන්ද හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ ඊයේ (06) රාත්‍රියේ සිවිල් ගුවන් සේවා සහ ප්‍රවාහන අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා සමග පැවති සාකච්ඡාවකින් පසුව මෙම තීරණයට එළඹුනු බවයි.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories