ශ්‍රී ලංකාවට එරෙහිව තමිල්නාඩු ධීවරයන් විරෝධතාවක

Friday, 07 October 2016 - 7:13

%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B6%A7+%E0%B6%91%E0%B6%BB%E0%B7%99%E0%B7%84%E0%B7%92%E0%B7%80+%E0%B6%AD%E0%B6%B8%E0%B7%92%E0%B6%BD%E0%B7%8A%E0%B6%B1%E0%B7%8F%E0%B6%A9%E0%B7%94+%E0%B6%B0%E0%B7%93%E0%B7%80%E0%B6%BB%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A+%E0%B7%80%E0%B7%92%E0%B6%BB%E0%B7%9D%E0%B6%B0%E0%B6%AD%E0%B7%8F%E0%B7%80%E0%B6%9A
තමිල්නාඩු ධීවරයන් මෙරට මුහුදු තීරයේදී හිරිහැර වලට ලක්වන බව පවසමින් එහි ධීවර සංගම් අද (07) විරෝධතා වර්ජනයක් ආරම්භ කරන බව ඉන්දීය මාධ්‍ය වාර්තා කළා.

ඒ සදහා ඉන්දීය යාන්ත්‍රික බෝට්ටු හිමියන්ගේ සංගම් 11 ක් එක්ව සිටින බව සදහන්.

මෙරට මුහුදු තීරයේ දී අත්අඩංගුවට පත් වන ඉන්දීය ධීවරයන් පසුගිය කාලය තුළ නිදහස් කෙරුණා.

එහෙත් දැනට අත්අඩංගුවේ සිටින ධීවරයන් 5 දෙනෙකු සහ ඉන්දීය ධීවර යාත්‍රා 104 ක් නිදහස් කරන ලෙස ද විරෝධතාවයේ නිරත තමිල්නාඩු ධීවරයන් ඉල්ලා සිටිනවා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories