නොබෙල් සාම ත්‍යාග ලාභියා හෙළි කරන්න යයි

Friday, 07 October 2016 - 9:42

%E0%B6%B1%E0%B7%9C%E0%B6%B6%E0%B7%99%E0%B6%BD%E0%B7%8A+%E0%B7%83%E0%B7%8F%E0%B6%B8+%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%8F%E0%B6%9C+%E0%B6%BD%E0%B7%8F%E0%B6%B7%E0%B7%92%E0%B6%BA%E0%B7%8F+%E0%B7%84%E0%B7%99%E0%B7%85%E0%B7%92+%E0%B6%9A%E0%B6%BB%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1+%E0%B6%BA%E0%B6%BA%E0%B7%92
මෙවර නොබෙල් සාම ත්‍යාගය හිමිකර ගන්නා පුද්ගලයා හෝ සංවිධානය පිළිබඳ අද ප්‍රකාශයට පත් කෙරෙනවා.

ඒ නෝර්වේ රාජ්‍යයේ ඔස්ලෝ නුවරදීයි.

ලෝකයේම ගෞරවාදරයට පත් නොබෙල් සාම ත්‍යාගය හිමිකරුවා හෝ සංවිධානය තෝරා ගැනෙන්නේ අපේක්ෂකයන් 376 දෙනෙක් අතුරින්.

ඔවුන්ගෙන් 228 ක් තනි පුද්ගලයන් වන අතර සංවිධාන 148 ක් ද වනවා.

ඒ අතරින් සිරියාවේ සහන කණ්ඩායමක් සහ ඉරාන න්‍යෂ්ඨික වැඩපිළිවෙල පිළිබඳ සාකච්ඡා කරන මැදිහත්කරුවන් පිරිසක් ද සිටින බවයි හෙළිවී ඇත්තේ.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories