කේරළ ගංජා කිලෝ 2 ක් සමග කාන්තාවක් රත්මලානේදී අත්අඩංගුවට

Friday, 07 October 2016 - 9:54

%E0%B6%9A%E0%B7%9A%E0%B6%BB%E0%B7%85+%E0%B6%9C%E0%B6%82%E0%B6%A2%E0%B7%8F+%E0%B6%9A%E0%B7%92%E0%B6%BD%E0%B7%9D+2+%E0%B6%9A%E0%B7%8A+%E0%B7%83%E0%B6%B8%E0%B6%9C+%E0%B6%9A%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%8F%E0%B7%80%E0%B6%9A%E0%B7%8A+%E0%B6%BB%E0%B6%AD%E0%B7%8A%E0%B6%B8%E0%B6%BD%E0%B7%8F%E0%B6%B1%E0%B7%9A%E0%B6%AF%E0%B7%93+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%A7
රත්මලාන - කරාමණ්ඩිය පොල්වත්ත අසලදී කේරළ ගංජා කිලෝග්‍රෑම් 2 යි ග්‍රෑම් 250 ක් සමග කාන්තාවක් ගල්කිස්ස පොලිසිය විසින් ඊයේ අත්අඩංගුවට ගෙන තිබෙනවා.

32 හැවිරිදි ඇය රත්මලාන ප්‍රදේශයේ පදිංචිකාරියක් බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාශය සදහන් කළේ.

සැකකාරිය අද ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories