ජාතික නිදහස් පෙරමුණේ මාධ්‍ය ප්‍රකාශක මොහොමඩ් මුසම්මිල් ජනපති කොමිසමට

Friday, 07 October 2016 - 10:54

%E0%B6%A2%E0%B7%8F%E0%B6%AD%E0%B7%92%E0%B6%9A+%E0%B6%B1%E0%B7%92%E0%B6%AF%E0%B7%84%E0%B7%83%E0%B7%8A+%E0%B6%B4%E0%B7%99%E0%B6%BB%E0%B6%B8%E0%B7%94%E0%B6%AB%E0%B7%9A+%E0%B6%B8%E0%B7%8F%E0%B6%B0%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%9A%E0%B7%8F%E0%B7%81%E0%B6%9A+%E0%B6%B8%E0%B7%9C%E0%B7%84%E0%B7%9C%E0%B6%B8%E0%B6%A9%E0%B7%8A+%E0%B6%B8%E0%B7%94%E0%B7%83%E0%B6%B8%E0%B7%8A%E0%B6%B8%E0%B7%92%E0%B6%BD%E0%B7%8A+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B6%9A%E0%B7%9C%E0%B6%B8%E0%B7%92%E0%B7%83%E0%B6%B8%E0%B6%A7
ජාතික නිදහස් පෙරමුණේ මාධ්‍ය ප්‍රකාශක මොහොමඩ් මුසම්මිල් අද පෙරවරුවේ බරපතල වංචා සොයන ජනාධිපති විමර්ශන කොමිසම වෙත පැමිණියා.

ඒ රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවට අයත් වාහන කුලියට ලබා ගැනීම සහ භාවිතා කිරීම සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා දීම සදහායි.

ඔහු පසුගිය රජය සමයේ රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවේ ක්‍රියාකාරි අධ්‍යක්ෂවරයෙකු ලෙස කටයුතු කර තිබෙනවා.

ඒ අනුවයි ඔහු අද බරපතල වංචා සොයන ජනාධිපති විමර්ශන කොමිසම වෙත කැදවා ඇත්තේ.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories