හොරොම්බුව කන්දේ ගින්න නිවද්දී දඹුල්ලේ රක්ෂිතයක් ඇවිලේ (ඡායාරූප)

Thursday, 13 October 2016 - 14:10

%E0%B7%84%E0%B7%9C%E0%B6%BB%E0%B7%9C%E0%B6%B8%E0%B7%8A%E0%B6%B6%E0%B7%94%E0%B7%80+%E0%B6%9A%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%9A+%E0%B6%9C%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1+%E0%B6%B1%E0%B7%92%E0%B7%80%E0%B6%AF%E0%B7%8A%E0%B6%AF%E0%B7%93+%E0%B6%AF%E0%B6%B9%E0%B7%94%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%9A+%E0%B6%BB%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B7%92%E0%B6%AD%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%87%E0%B7%80%E0%B7%92%E0%B6%BD%E0%B7%9A+%28%E0%B6%A1%E0%B7%8F%E0%B6%BA%E0%B7%8F%E0%B6%BB%E0%B7%96%E0%B6%B4%29
මොණරාගල - හොරොම්බුව කන්දේ තේක්ක රක්ෂිතයක ඇතිවූ ගින්නෙන් අක්කර 200 ක පමණ භූමි ප්‍රමාණයක් විනාශ වී තිබෙනවා.

ඊයේ පස්වරුවේ ආරම්භ වූ ගින්න අද අලුයම දක්වා පැවති අතර, යුද හමුදාව සහ පොලීසිය එක්වයි ගින්න මැඩපැවැත්වීමට කටයුතු කළේ.

ගින්නෙන් තේක්ක වගාවලටද හානි සිදුවී තිබෙනවා.

මේ අතර දඹුල්ල - දහයියාකන්ද රක්ෂිතයේද අද අලුයම සිට ගින්නක් හටගෙන තිබෙනවා.

අප වාර්තාකරු සඳහන් කළේ ගින්න තවමත් පැතිරෙමින් පවතින බවයි.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories