ටෙලිකොම් මෑන් පවර් සේවකයින් පැය 10ක් කුළුණ මත විරෝධතාවයේ

Monday, 17 October 2016 - 18:19

%E0%B6%A7%E0%B7%99%E0%B6%BD%E0%B7%92%E0%B6%9A%E0%B7%9C%E0%B6%B8%E0%B7%8A+%E0%B6%B8%E0%B7%91%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%80%E0%B6%BB%E0%B7%8A+%E0%B7%83%E0%B7%9A%E0%B7%80%E0%B6%9A%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%90%E0%B6%BA+10%E0%B6%9A%E0%B7%8A+%E0%B6%9A%E0%B7%94%E0%B7%85%E0%B7%94%E0%B6%AB+%E0%B6%B8%E0%B6%AD+%E0%B7%80%E0%B7%92%E0%B6%BB%E0%B7%9D%E0%B6%B0%E0%B6%AD%E0%B7%8F%E0%B7%80%E0%B6%BA%E0%B7%9A
තම සේවය ස්ථීර කරන ලෙස ඉල්ලා ටෙලිකොම් ආයතනයේ සේවකයින් තුන්දෙනෙකු කොළඹ - කොටුව - ටෙලිකොම් සම්ප්‍රේෂණ කුළුණ මත නැගී ආරම්භ කළ විරෝධතාවය මේ වනවිටත් ක්‍රියාත්මකයි.

අද පෙරවරු 8 පමණ ආරම්භ කළ මෙම විරෝධතාවයට පැය 10ක් පමණ ගතව ඇතත් එම ස්ථානයට කිසිදු බලධාරියෙකු පැමිණ නැහැ.

තමන්ට ලිඛිත පිළිතුරක් ලැබෙනතුරු සම්ප්‍රේෂණ කුළුණේ මෙලෙස අඛන්ඩව විරෝධතාවයේ නිරත වන බවයි ඊට එක්ව සිටි පුද්ගලයෙකු හිරු ප්‍රවෘත්ති අංශයට සදහන් කළේ.
 


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories