අදත් දිවයිනට වැසි කාලගුණයක්

Tuesday, 18 October 2016 - 8:53

%E0%B6%85%E0%B6%AF%E0%B6%AD%E0%B7%8A+%E0%B6%AF%E0%B7%92%E0%B7%80%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B6%A7+%E0%B7%80%E0%B7%90%E0%B7%83%E0%B7%92+%E0%B6%9A%E0%B7%8F%E0%B6%BD%E0%B6%9C%E0%B7%94%E0%B6%AB%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
දිවයිනට බලපා ඇති අන්තර් නිවර්තන අභිසාරී කලාපය හේතුවෙන් බොහෝ ප්‍රදේශවලට අදත් පස්වරුවේ සහ රාත්‍රී කාලයේදී ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

එහි කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ උදේනි වීරසිංහ කියා සිටියේ ඇතැම් ස්ථානවලට මිලිමීටර් 75ත්, 100ත් අතර තද වැසි ඇති විය හැකි බවයි.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories