ඉන්දියාවේ න්‍යෂ්ටික රහසක් එලියට එයි

Tuesday, 18 October 2016 - 9:36

%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80%E0%B7%9A+%E0%B6%B1%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%82%E0%B7%8A%E0%B6%A7%E0%B7%92%E0%B6%9A+%E0%B6%BB%E0%B7%84%E0%B7%83%E0%B6%9A%E0%B7%8A+%E0%B6%91%E0%B6%BD%E0%B7%92%E0%B6%BA%E0%B6%A7+%E0%B6%91%E0%B6%BA%E0%B7%92
ඉන්දියාව සිය රට තුළ මුළුමනින්ම නිෂ්පාදනය කළ ක්‍රමෝපාය න්‍යෂ්ටික සබ්මැරීනයක් සේවාව සඳහා දියත් කර ඇති බව ඉන්දීය මාධ්‍ය අද අනාවරණ කළා.

අයි.එන්.එස්. අරිහන්ට් ලෙස නම් කෙරුණු මෙම න්‍යෂ්ටික සබ්මැරීනය ඉන්දීය නාවික හමුදා ප්‍රධානී අද්මිරාල් සුනිල් ලන්බා විසින් එලෙස දියත් කර ඇත්තේ පසුගිය අගෝස්තු මාසයේදියි.

එහෙත් එය රහසක් ලෙස තබාගෙන ඇත්තේ එලෙස දියත් කෙරුණේ ඉන්දීය නාවික යාත්‍රාවක් පමණක් බව පවසමින්.

අරිහන්ට් සබ්මැරීනයට න්‍යෂ්ටික අවි සවි කළ බැලිස්ටික් මිසයිල එල්ල කිරීමට හැකිවීම ද විශේෂත්වයක්.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories