වතු කම්කරු සාමුහික ගිවිසුමට අද පස්වරුවේ අත්සන් තබන බව කම්කරු රාජ්‍ය ඇමති කියයි

Tuesday, 18 October 2016 - 14:18

%E0%B7%80%E0%B6%AD%E0%B7%94+%E0%B6%9A%E0%B6%B8%E0%B7%8A%E0%B6%9A%E0%B6%BB%E0%B7%94+%E0%B7%83%E0%B7%8F%E0%B6%B8%E0%B7%94%E0%B7%84%E0%B7%92%E0%B6%9A+%E0%B6%9C%E0%B7%92%E0%B7%80%E0%B7%92%E0%B7%83%E0%B7%94%E0%B6%B8%E0%B6%A7+%E0%B6%85%E0%B6%AF+%E0%B6%B4%E0%B7%83%E0%B7%8A%E0%B7%80%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B7%9A+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B7%83%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AD%E0%B6%B6%E0%B6%B1+%E0%B6%B6%E0%B7%80+%E0%B6%9A%E0%B6%B8%E0%B7%8A%E0%B6%9A%E0%B6%BB%E0%B7%94+%E0%B6%BB%E0%B7%8F%E0%B6%A2%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B6%87%E0%B6%B8%E0%B6%AD%E0%B7%92+%E0%B6%9A%E0%B7%92%E0%B6%BA%E0%B6%BA%E0%B7%92
වතු කම්කරුවෙකුගේ දෛනික වැටුප 730 දක්වා ඉහළ නැංවීම සඳහා වන නව සාමූහික ගිවිසුමට අද පස්වරුවේ අත්සන් තබන බව කම්කරු රාජ්‍ය අමාත්‍ය රවීන්ද්‍ර සමරවීර ප්‍රකාශ කළා.

වතු හාම්පුතුන්ගේ සංගමය සහ වතු සංගම් අතර මෙම ගිවිසුම අත්සන් තැබෙන්නේ සංවර්ධන උපාය මාර්ග හා ජාත්‍යන්තර වෙළඳ අමාත්‍යාංශයේදියි.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories