වෙඩි නොවදින වාහන සොයා වෙල්ගමගේ මතුගම ඉඩමක් පරීක්ෂාවට

Tuesday, 18 October 2016 - 16:52

%E0%B7%80%E0%B7%99%E0%B6%A9%E0%B7%92+%E0%B6%B1%E0%B7%9C%E0%B7%80%E0%B6%AF%E0%B7%92%E0%B6%B1+%E0%B7%80%E0%B7%8F%E0%B7%84%E0%B6%B1+%E0%B7%83%E0%B7%9C%E0%B6%BA%E0%B7%8F+%E0%B7%80%E0%B7%99%E0%B6%BD%E0%B7%8A%E0%B6%9C%E0%B6%B8%E0%B6%9C%E0%B7%9A+%E0%B6%B8%E0%B6%AD%E0%B7%94%E0%B6%9C%E0%B6%B8+%E0%B6%89%E0%B6%A9%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B4%E0%B6%BB%E0%B7%93%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B7%8F%E0%B7%80%E0%B6%A7
වෙඩි නොවදින වාහන දෙකක් සොයා පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගමට අයත් වත්තක් අද පොලිස් විශේෂ විමර්ශන ඒකකය පරීක්ෂා කළා.

පොලිස්පතිවරයාට ලැබුණු පැමිණිල්ලක් මත අධිකරණ නියෝගයක් ලබාගෙන මෙම පරීක්ෂාව සිදුකළ බවයි හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසීමකදී පොලිස් විශේෂ විමර්ශන ඒකකයේ ප්‍රකාශකයෙකු සඳහන් කළේ.

මතුගම පිහිටි අක්කර 400 ක පමණ විශාලත්වයකින් යුත් මෙය ඩෙන්ස්ටන් වත්ත යනුවෙන් හදුන්වන බවද ඔහු කියා සිටියා.

කෙසේ වෙතත් එහි තිබී වෙඩි නොවදින වාහන හමු නොවූ බවයි පොලිස් විශේෂ විමර්ශන ඒකකයේ ප්‍රකාශකයා කියා සිටියේ.





Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories