දුෂ්කරතා මැඩගෙන පහෙන් ඉහළටම ගිය දැරිය

Wednesday, 19 October 2016 - 9:40

%E0%B6%AF%E0%B7%94%E0%B7%82%E0%B7%8A%E0%B6%9A%E0%B6%BB%E0%B6%AD%E0%B7%8F+%E0%B6%B8%E0%B7%90%E0%B6%A9%E0%B6%9C%E0%B7%99%E0%B6%B1+%E0%B6%B4%E0%B7%84%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%89%E0%B7%84%E0%B7%85%E0%B6%A7%E0%B6%B8+%E0%B6%9C%E0%B7%92%E0%B6%BA+%E0%B6%AF%E0%B7%90%E0%B6%BB%E0%B7%92%E0%B6%BA
දරුවෙකුගේ අධ්‍යාපනය ඇතුළු කටයුතු සඳහා ජවය ලබා දීමට මවගේ සෙනෙහස මෙන්ම පියාගේ රැකවරණයද අත්‍යවශ්‍යයි.

එහෙත් තම පළමු අධ්‍යාපන කඩඉම විශිෂ්ට ලෙස පසුකිරිමෙන් අනතුරුව පිය රැකවරණය අහිමි වීම නිසා ඉදිරියට යාමට නොහැකි දැරියක් අපට
හමුවුණා.

ඒ හිරුණි ලක්ෂිකා.

අකුරැස්ස මලිදුව ප්‍රදේශයේ දිවි ගෙවන මෙම හිරුණි මෙවර ශිෂ්‍යත්ව විභාගයෙන් ලබාගෙන ඇති ලකුණු සංඛ්‍යාව 188 ක්.

අධ්‍යාපනයට මෙන්ම බාහිර ක්‍රියාකාරවලින්ද කැපී පෙනන දක්ෂතා පෙන්වා ඇති ඇය ඒ වෙනුවෙන් ලබා ගෙන ඇති සම්මාන සහ සහතික ඊට සාක්ෂි සපයනවා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories