සීමා නිර්ණය අභියාචනා විමර්ශන කාලය දීර්ඝ කෙරේ

Wednesday, 19 October 2016 - 13:38

%E0%B7%83%E0%B7%93%E0%B6%B8%E0%B7%8F+%E0%B6%B1%E0%B7%92%E0%B6%BB%E0%B7%8A%E0%B6%AB%E0%B6%BA+%E0%B6%85%E0%B6%B7%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B6%A0%E0%B6%B1%E0%B7%8F+%E0%B7%80%E0%B7%92%E0%B6%B8%E0%B6%BB%E0%B7%8A%E0%B7%81%E0%B6%B1+%E0%B6%9A%E0%B7%8F%E0%B6%BD%E0%B6%BA+%E0%B6%AF%E0%B7%93%E0%B6%BB%E0%B7%8A%E0%B6%9D+%E0%B6%9A%E0%B7%99%E0%B6%BB%E0%B7%9A
පළාත් පාලන සීමා නිර්ණය සම්බන්ධයෙන් අභියාචන විමර්ශන වාර්තාව සකස් කිරීමට ලබාදුන් කාලසීමාව දෙසැම්බර් 31 දක්වා දීර්ඝ කර තිබෙනවා.

එම කමිටුව විසින් අදාළ කාලසීමාව දීර්ඝ කරන ලෙස කරන ලද ඉල්ලීමක් සලකා බැලීමෙන් අනතුරුව මෙම තීරණය ගත් බවයි විෂය භාර අමාත්‍ය ෆයිසර් මුස්තාෆා සදහන් කළේ. 


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories