අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජෙනරාල්වරියගේ ඉල්ලා අස්වීම ජනපති පිළිගනී

Wednesday, 19 October 2016 - 17:35

%E0%B6%85%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%83%E0%B7%8A+%E0%B6%9A%E0%B7%9C%E0%B6%B8%E0%B7%92%E0%B7%83%E0%B6%B8%E0%B7%99%E0%B7%8A+%E0%B6%85%E0%B6%B0%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A%E0%B7%82+%E0%B6%A2%E0%B7%99%E0%B6%B1%E0%B6%BB%E0%B7%8F%E0%B6%BD%E0%B7%8A%E0%B7%80%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B6%9C%E0%B7%9A+%E0%B6%89%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%8F+%E0%B6%85%E0%B7%83%E0%B7%8A%E0%B7%80%E0%B7%93%E0%B6%B8+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B6%B4%E0%B7%92%E0%B7%85%E0%B7%92%E0%B6%9C%E0%B6%B1%E0%B7%93
අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජෙනරාල් දිල්රුක්ෂි ඩයස් වික්‍රමසිංහගේ ඉල්ලා අස්වීම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් පිළිගෙන තිබෙනවා.

අධ්‍යක්ෂ ජෙනරාල්වරිය සිය ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපතිවරයා වෙත යොමුකර තිබුනේ පසුගිය සඳුදායි.

ජනාධිපති නීතිඥවරියක් වන ඇය නිතිපති දෙපාර්තමේන්තුවේ කලක් සේවය කර අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් ධුරයට පත්වූයේ 2015 වසරේ පෙබරවාරි මාසයේදීයි.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories