විදුලි කප්පාදුව අවසන්

Wednesday, 19 October 2016 - 18:20

%E0%B7%80%E0%B7%92%E0%B6%AF%E0%B7%94%E0%B6%BD%E0%B7%92+%E0%B6%9A%E0%B6%B4%E0%B7%8A%E0%B6%B4%E0%B7%8F%E0%B6%AF%E0%B7%94%E0%B7%80+%E0%B6%85%E0%B7%80%E0%B7%83%E0%B6%B1%E0%B7%8A
දිවයින පුරා ක්‍රියාත්මක වු විදුලි කප්පාදුව අද පස්වරුවේ සිට අවසන් කර තිබෙනවා.

විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යංශයයි මේබව නිවේදනය කලේ.

නොරොච්චෝල බලාගාරය අක්‍රිය වීම හේතුවෙනුයි මෙම විදුලි කප්පාදුව සිදුකරනු ලැබුවේ.





Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories