තල්මසෙකුගේ සිරුරක් රන්දොඹ මුහුදු වෙරළේ (ඡායාරූප)

Thursday, 20 October 2016 - 8:28

%E0%B6%AD%E0%B6%BD%E0%B7%8A%E0%B6%B8%E0%B7%83%E0%B7%99%E0%B6%9A%E0%B7%94%E0%B6%9C%E0%B7%9A+%E0%B7%83%E0%B7%92%E0%B6%BB%E0%B7%94%E0%B6%BB%E0%B6%9A%E0%B7%8A+%E0%B6%BB%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%9C%E0%B6%B9+%E0%B6%B8%E0%B7%94%E0%B7%84%E0%B7%94%E0%B6%AF%E0%B7%94+%E0%B7%80%E0%B7%99%E0%B6%BB%E0%B7%85%E0%B7%9A+%28%E0%B6%A1%E0%B7%8F%E0%B6%BA%E0%B7%8F%E0%B6%BB%E0%B7%96%E0%B6%B4%29
මියගිය විශාල ප්‍රමාණයේ තල්මසෙකුගේ සිරුරක් අම්බලන්ගොඩ -  රන්දොඹ මුහුදු වෙරළට ගොඩගසා තිඛෙනවා.

ප්‍රදේශයේ හිරු වාර්තාකරු සඳහන් කළේ අද උදෑසන මෙම තල්මසාගේ සිරුර මුහුදු වෙරළට ගොඩගසා තිබියදී සොයාගෙන ඇති බවයි.

අදාළ තල්මසා දිගින් අඩි 50 කට වැඩි බවද ඔහු සඳහන් කළා. ඊයේ දිනයේ මෙම තල්මසාගේ සිරුර රන්දොඹ මුහුදු වෙරළට ඈතින් වූ මුහුදු තීරයේ පාවෙමින් තිබුණා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories