කැලෑ සහ වනාන්තර හෙළි පෙහෙළි කිරීමේදී නව චක්‍රලේඛයක්

Thursday, 20 October 2016 - 12:13

%E0%B6%9A%E0%B7%90%E0%B6%BD%E0%B7%91+%E0%B7%83%E0%B7%84+%E0%B7%80%E0%B6%B1%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B6%BB+%E0%B7%84%E0%B7%99%E0%B7%85%E0%B7%92+%E0%B6%B4%E0%B7%99%E0%B7%84%E0%B7%99%E0%B7%85%E0%B7%92+%E0%B6%9A%E0%B7%92%E0%B6%BB%E0%B7%93%E0%B6%B8%E0%B7%9A%E0%B6%AF%E0%B7%93+%E0%B6%B1%E0%B7%80+%E0%B6%A0%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%BD%E0%B7%9A%E0%B6%9B%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
හදිසි අවශ්‍යතා සදහා කැලෑ සහ වනාන්තර එළිපෙහෙළි කිරීමේදී ඊට තමන්ගේ අනුමැතිය අනිවාර්ය කිරීමේ චක්‍රලේඛයක් ඉදිරියේදී නිකුත් කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසනවා.

පොලිතින්, ප්ලාස්ටික්, විද්‍යුත් හා ඉලෙක්ට්‍රෝනික අපද්‍රව්‍ය නිවාරණ සතියක් ප්‍රකාශයට පත් කිරීමේ අවස්ථාවට කොළඹදී අද එක්වෙමිනුයි ඔහු මේ බව කියා සිටියේ.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories