උතුරු කොරියාවේ තවත් රහසක් දකුණු කොරියාව හෙළි කරයි

Thursday, 20 October 2016 - 14:51

%E0%B6%8B%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%94+%E0%B6%9A%E0%B7%9C%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80%E0%B7%99%E0%B7%8A+%E0%B6%AD%E0%B7%80%E0%B6%AD%E0%B7%8A+%E0%B6%BB%E0%B7%84%E0%B7%83%E0%B6%9A%E0%B7%8A+%E0%B6%AF%E0%B6%9A%E0%B7%94%E0%B6%AB%E0%B7%94+%E0%B6%9A%E0%B7%9C%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80+%E0%B7%84%E0%B7%99%E0%B7%85%E0%B7%92+%E0%B6%9A%E0%B6%BB%E0%B6%BA%E0%B7%92
උතුරු කොරියාව විසින් අත්හදා බැලු තවත් මිසයිලයක් අසාර්ථක වු බව දකුණු කොරියාව පවසනවා.

කෙටිදුර මිසයිලයක් වු එය උතුරු කොරියාව අසාර්ථක වීමේදී අසාර්ථක වු දෙවන මිසයිලය බවයි දකුණු කොරියාව පෙන්වා දෙන්නේ.

මෙම අත්හදා බැලීම අමරිකාව හෙළාදැක තිබෙනවා.

ඔවුන් පෙන්වා දෙන්නේ මෙය තවදුරටත් තමන් කුපිත කිරීමක් වන බවයි.

උතුරු කොරියාව මුසුදාන් නමින් කිලෝමීටර් 4000 ක් පමණ ප්‍රදේශයක් ආවරණය කෙරෙන මිසයිලයක් ද පසුගියදා අත්හදා බලා තිබුනා.

එම මිසයිලය මගින් බටහිර පැසිෆික් කලාපයේ අමරිකානු දුපතක් වන ගුආම් වෙත ද පහරදීමට හැකි බවටයි සැලකෙන්නේ.

උතුරු කොරියාව මෙම වසර තුලදී පමණක් මිසයිල 8 ක් අත්හදා බලා ඇති අතර එමගින් සාර්ථක වී ඇත්තේ එකක් පමණයි.

විශේෂඥයන් සැක පළකරන්නේ මෙම තත්වය අනුව ඉදිරි වසරේදීත් උතුරු කොරියාව මිසයිල අත්හදා බැලීමේ ක්‍රියාවලියේ නිරතවනු ඇති බවයි.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories