කුවේට්හි දී නීතිවිරෝධී මත්පැන් පෙරූ ශ්‍රී ලාංකික කාන්තාවක් අත්අඩංගුවට

Thursday, 20 October 2016 - 14:57

%E0%B6%9A%E0%B7%94%E0%B7%80%E0%B7%9A%E0%B6%A7%E0%B7%8A%E0%B7%84%E0%B7%92+%E0%B6%AF%E0%B7%93+%E0%B6%B1%E0%B7%93%E0%B6%AD%E0%B7%92%E0%B7%80%E0%B7%92%E0%B6%BB%E0%B7%9D%E0%B6%B0%E0%B7%93+%E0%B6%B8%E0%B6%AD%E0%B7%8A%E0%B6%B4%E0%B7%90%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%99%E0%B6%BB%E0%B7%96+%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B7%8F%E0%B6%82%E0%B6%9A%E0%B7%92%E0%B6%9A+%E0%B6%9A%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%8F%E0%B7%80%E0%B6%9A%E0%B7%8A+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%A7
නීතිවිරෝධී මත්පැන් නිෂ්පාදනයේ නියැලීමේ චෝදනාව මත ශ්‍රී ලාංකික කාන්තාවක් කුවේට් රාජ්‍යයේ ආරක්ෂක අංශ මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අදාළ කාන්තාව කුවේටි හි ෆයිහා ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇති බවයි ඇරැබ් ටයිම්ස් පුවත්පත වාර්තා කළේ.

ඇය සතුව තිබී මත්පැන් බෝතල් 400 ක් සහ මත්පැන් පෙරීම සදහා භාවිත කළ බැරල් 10ක් සහ ඒ සදහා භාවිතා කළ උපකරණ තොගයක් ද අත්අඩංගුවට ගෙන ඇති බව සදහන්.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories