හිටපු යුද හමුදාපතිවරයෙකු වන ජෙනරල් දයා රත්නායකගෙන් අද පැය 5 ක කාලයක් බරපතල වංචා විමර්ශණ ජනාධිපති කොමිසම ප්‍රකාශයක් ලබා ගත්තා.
ඒ රුපියල් මිලියන 50කට ආසන්න රාජ්‍ය මුදලක් අවභාවිතය සම්බන්ධ සිදු කෙරෙන විමර්ශණවලට අදාලවයි. 2
014 වසරේ අවසන් භාගයේදී උතුර, නැගෙනහිර ඇතුළු පළාත් කිහිපයක ජල ගැලීම් හට ගත් අවස්ථාවේදී මූල්‍යාධාර අවභාවිතා කර ඇති බවට එම කොමිසමට මීට පෙර පැමිණිල්ලක් ලැබී තිබුණා.
ඒ අනුවයි අද (20) දිනයේදී ඔහුගෙන් ප්‍රකාශයක් සටහන් කර ගනු ලැබුවේ.

Follow US
Most Viewed Stories