රාජිත සේනාරත්න අමාත්‍යවරයා කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී චෝදනා කළ පරිදි අල්ලස් කොමිසමේ කටයුතු සම්බන්ධයෙන් තමන් කිසිවිටෙකත් ජනාධිපතිවරයා සමඟ සාකච්ඡා නොකළ බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසනවා.
බත්තරමුල්ල නෙළුම් මාවතේ පිහිටි සිය පක්ෂ කාර්යාලයේ ඊයේ (20) පස්වරුවේ පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්න කිහිපයකට පිළිතුරු දෙමින් ඔහු මේ බව කියා සිටියා.
බත්තරමුල්ල නෙළුම් මාවතේ පිහිටි සිය පක්ෂ කාර්යාලයේ ඊයේ (20) පස්වරුවේ පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්න කිහිපයකට පිළිතුරු දෙමින් ඔහු මේ බව කියා සිටියා.
Follow US
Most Viewed Stories