දූෂණ විරෝධී හඩෙන් මහ බැංකු අධිපතිවරයාට ඉල්ලීමක්

Friday, 21 October 2016 - 6:49

%E0%B6%AF%E0%B7%96%E0%B7%82%E0%B6%AB+%E0%B7%80%E0%B7%92%E0%B6%BB%E0%B7%9D%E0%B6%B0%E0%B7%93+%E0%B7%84%E0%B6%A9%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B8%E0%B7%84+%E0%B6%B6%E0%B7%90%E0%B6%82%E0%B6%9A%E0%B7%94+%E0%B6%85%E0%B6%B0%E0%B7%92%E0%B6%B4%E0%B6%AD%E0%B7%92%E0%B7%80%E0%B6%BB%E0%B6%BA%E0%B7%8F%E0%B6%A7+%E0%B6%89%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%93%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A
හිටපු මහ බැංකු අධිපතිවරයාගේ සමයේ සිදුවූ වංචා දූෂණ වසන් කිරීමේ උත්සාහය වළක්වන්නැයි ඉල්ලා දූෂණ විරෝධී හඬ වත්මන් මහ බැංකු අධිපතිවරයාට ලිපියක් යොමුකරමින් ඉල්ලා සිටියා.

එම සංවිධානයේ කැඳවුම්කරු වසන්ත සමරසිංහගේ අත්සනින් මෙම ලිපිය යොමුකර ඇති අතර, එහි පිටපත් ජනාධිපතිවරයා, අග්‍රාමාත්‍යවරයා, මුදල් අමාත්‍යවරයා සහ උසස් නිළතල පිළිබඳ කාරක සභාවේ සභාපති, පොදු ව්‍යාපාර කාරක සභාවේ සභාපති, විගණකාධිපති, නීතිපති ඇතුළු පුද්ගලයින් 13 දෙනෙකුට යොමුකර තිබෙනවා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories