කණ්ඩලම පිහිනුම් තටාකයකදී විදේශිකයෙකු මරුට

Friday, 21 October 2016 - 7:34

%E0%B6%9A%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9%E0%B6%BD%E0%B6%B8+%E0%B6%B4%E0%B7%92%E0%B7%84%E0%B7%92%E0%B6%B1%E0%B7%94%E0%B6%B8%E0%B7%8A+%E0%B6%AD%E0%B6%A7%E0%B7%8F%E0%B6%9A%E0%B6%BA%E0%B6%9A%E0%B6%AF%E0%B7%93+%E0%B7%80%E0%B7%92%E0%B6%AF%E0%B7%9A%E0%B7%81%E0%B7%92%E0%B6%9A%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%B8%E0%B6%BB%E0%B7%94%E0%B6%A7
කණ්ඩලම - කුඹුක්කදන්වල ප්‍රදේශයේ පිහිටි සංචාරයක හෝටලයක ලැගුම් ගෙන සිටි විදේශිකයෙකු ඊයේ (20) පස්වරුවේ ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

ඒ, එම සංචාරක හෝටලයේ පිහිටි නාන තටාකයට ඇද වැටීමෙන්.

අප වාර්තාකරු කියා සිටියේ මෙලෙස මියගොස් ඇත්තේ 83 හැවිරිදි බ්‍රිතාන්‍ය ජාතිකයෙකු බවයි.

ඔහු මත්පැන් පානය කර දියනාමින්  සිටියදී මෙම අනතුරට මුහුණ දී ඇති බව සදහන්.

සිද්ධියෙන් පැය කිිහිපයකට පසුව නාන තටාකය තුළ මියගොස් සිටි බ්‍රිතාන්‍ය ජාතිකයාගේ සිරුර හෝටල් සේවකයින්ට හමුව තිබෙනවා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories