C.I.A.කුමන්ත්‍රණයක් ගැන මල්වතු අනුනායක හිමි හෙළි කරයි

Friday, 21 October 2016 - 7:56

C.I.A.%E0%B6%9A%E0%B7%94%E0%B6%B8%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B6%B8%E0%B6%BD%E0%B7%8A%E0%B7%80%E0%B6%AD%E0%B7%94+%E0%B6%85%E0%B6%B1%E0%B7%94%E0%B6%B1%E0%B7%8F%E0%B6%BA%E0%B6%9A+%E0%B7%84%E0%B7%92%E0%B6%B8%E0%B7%92+%E0%B7%84%E0%B7%99%E0%B7%85%E0%B7%92+%E0%B6%9A%E0%B6%BB%E0%B6%BA%E0%B7%92
ඇමරිකානු C.I.A.රහස් ඔත්තු සංවිධානය ආදී සංවිධාන, මෙරට ථේරවාදී බුදු දහම විනාශ කිරීම සදහා විවිධ කටයුතු සිදුකරන බවට තමන් වෙත තොරතුරු ලැබී ඇතැයි සියම් මහා නිකායේ මල්වතු පාර්ශවයේ අනුනායක පූජ්‍ය දිිඹුල්කුඹුරේ විමලධම්ම හිමියන් පවසනවා.

ශ්‍රී දළදා මාලිගාවේ පැවති ග්‍රන්ථයක් එළිදැක්වීමේ උත්සවයකට එක්වෙමින් උන්වහන්සේ මේ බව අනාවරණ කළා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories