යුරෝපීය අභ්‍යවකාශ ආයතනය මගින් අගහරු ගවේෂණ සදහා යවනු ලැබූ රොබෝ යන්ත්‍රය එය අගහරු මත පතිත කිරීමේ මෙහෙයුමේදී විනාශ වී ඇති බවට තොරතුරු ලැබී තිඛෙනවා.
යුරෝපීය අභ්‍යවකාශ ආයතනය මෙම මෙහෙයුම දියත් කළේ රුසියානු සහයෙන්. රොබෝ යන්ත්‍රය අභ්‍යවකාශ යානයේ සිට පැමිණීමේදී පැරිෂූටය සහ උණුසුම් ආවරණය නිසි ලෙස කි‍්‍රයාත්මක නොවී ඇති බවයි වාර්තා වන්නේ.
ෂිපරෙලි ලෙස නම් කෙරුණු මෙම රොබෝ ගවේෂණ යන්ත්‍රය අඟහරු වෙත පතිත කිරීමට සැලසුම් කර තිබුණේ එහි ජීවය පිළිබඳ සලකුණු සෙවීමේ අපේක්ෂාවෙන්.

Follow US
Most Viewed Stories