කොළඹ කොටුව සහ මරදාන අතර දුම්රියක් පීලි පනී

Friday, 21 October 2016 - 9:03

%E0%B6%9A%E0%B7%9C%E0%B7%85%E0%B6%B9+%E0%B6%9A%E0%B7%9C%E0%B6%A7%E0%B7%94%E0%B7%80+%E0%B7%83%E0%B7%84+%E0%B6%B8%E0%B6%BB%E0%B6%AF%E0%B7%8F%E0%B6%B1+%E0%B6%85%E0%B6%AD%E0%B6%BB+%E0%B6%AF%E0%B7%94%E0%B6%B8%E0%B7%8A%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B4%E0%B7%93%E0%B6%BD%E0%B7%92+%E0%B6%B4%E0%B6%B1%E0%B7%93
කොළඹ - කොටුව සහ මරදාන දුම්රිය ස්ථානය අතරදී අද උදෑසන දුම්රියක් පීලිපැනීමකට ලක්වුණා. රඹුක්කන බලා ධාවනය වූ දුම්රියක් මෙලෙස පීලිපැනීමට ලක්වූ අතර, ඒ හේතුවෙන් ප්‍රධාන මාර්ගයේ දුම්රිය ගමනාගමනයේ සුළු ප්‍රමාදයක් ඇති වන බවයි දුම්රිය පාලක මැදිරිය සදහන් කළේ.

කෙසේ නමුත්, පීලිපැන ඇති දුම්රිය වෙනුවට රඹුක්කන බලා වෙනත් දුම්රියක් ධාවනයට යොදවා තිඛෙනවා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories