මීගහතැන්න ප්‍රදේශයේදී වෑන් රථයක ගැටී පොලිස් නිලධාරියෙකු ජීවිතක්ෂයට

Friday, 21 October 2016 - 9:55

%E0%B6%B8%E0%B7%93%E0%B6%9C%E0%B7%84%E0%B6%AD%E0%B7%90%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%AF%E0%B7%9A%E0%B7%81%E0%B6%BA%E0%B7%9A%E0%B6%AF%E0%B7%93+%E0%B7%80%E0%B7%91%E0%B6%B1%E0%B7%8A+%E0%B6%BB%E0%B6%AE%E0%B6%BA%E0%B6%9A+%E0%B6%9C%E0%B7%90%E0%B6%A7%E0%B7%93+%E0%B6%B4%E0%B7%9C%E0%B6%BD%E0%B7%92%E0%B7%83%E0%B7%8A+%E0%B6%B1%E0%B7%92%E0%B6%BD%E0%B6%B0%E0%B7%8F%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%A2%E0%B7%93%E0%B7%80%E0%B7%92%E0%B6%AD%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%BA%E0%B6%A7
මීගහතැන්න - ගොරකදූව හන්දියේදී වෑන් රථයක ගැටීමෙන් රථ වාහන රාජකාරියේ නිරතව සිටි පොලිස් සැරයන්වරයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

ඊයේ රාත්‍රියේ මෙම අනතුර සිදුව ඇති බවයි මීගහතැන්න පොලිසිය ප්‍රකාශ කළේ.

අනතුරෙන් මියගොස් ඇත්තේ 53 හැවිරිදි මීගහතැන්න පොලිසියට අනුයුක්තව සේවය කළ සැරයන්වරයෙක්. අනතුරට සම්බන්ධ වෑන් රථය පදවා ඇත්තේ යුද හමුදා කෝප්‍රල්වරයෙකු බව ද පොලිසිය ප්‍රකාශ කළා.

 


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories