මත් වූ සරසවි සිසුන් දෙදෙනා අනතුරකින් මරුට (ඡායාරූප)

Friday, 21 October 2016 - 10:44

%E0%B6%B8%E0%B6%AD%E0%B7%8A+%E0%B7%80%E0%B7%96+%E0%B7%83%E0%B6%BB%E0%B7%83%E0%B7%80%E0%B7%92+%E0%B7%83%E0%B7%92%E0%B7%83%E0%B7%94%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AF%E0%B7%99%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%8F+%E0%B6%85%E0%B6%B1%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B8%E0%B6%BB%E0%B7%94%E0%B6%A7+%28%E0%B6%A1%E0%B7%8F%E0%B6%BA%E0%B7%8F%E0%B6%BB%E0%B7%96%E0%B6%B4%29
අද (21)  අළුයම යාපනය කොකුවිල් කුලප්පිඩ්ඩි මන්සන්ධියේදී සිදු වූ යතුරුපැදි අනතුරකින් දෙදෙනෙකු මියගොස් තිබෙනවා.

මෙලස මිය ගොස් ඇත්තේ යාපනය විශ්ව විද්‍යලයේ කලා අංශයේ තුන්වන වසරේ ඉගෙනුම ලැබූ සිසුන් දෙදෙනෙක්.  

මියගිය එක් සිසුවෙකුගේ නිවසක තිබූ සාදයකට සහභාගී අනෙක් සිසුවා ආපසු නේවාසිකාගාරය වෙත ඇරලීම සඳහා යතුරුපැදියෙන් යමින්  සිටියදී මෙම අනතුර සිදුව ඇත්තේ.

මත්පැන් පානයකර අධික වේගයෙන් යතුරුපැදිය ධාවනය කිරීමේදී යතුරුපැදියේ වේගය පාලනය කරගැනීමට නොහැකි වීමෙන් මෙම අනතුර සිදුව ඇති බව පොලිසිය සදහන් කරනවා.




ඡායාරූප - වන්නි රොමේෂ් මදුෂංක


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories