ජපානයේ බටහිර ප්‍රදේශයේ දුපත් ආශ්‍රිතව ප්‍රභල භූ චලනයක් සිදුව තිබෙනවා.
එය රික්ටර් මාපකයේ සටහන් වී ඇත්තේ ඒකක 6.6 ක් ලෙසටයි.
ජපානයේ වේලාවෙන් පස්වරු 2.10 ට සිදුව ඇති මෙම භූ කම්පනයෙන් සුනාමි අවධානමක් නොමැති බවට ජපාන භූ විද්‍යා සමීක්ෂණ ආයතනය ප්‍රකාශකර තිබෙනවා.
මෙමගින් සිදුවු හානියක් පිළිබඳව ද මෙතෙක් තොරතුරු අනාවරණ වී නැහැ.
ජපානය සැලකෙන්නේ භූ කම්පනවලට නිරන්තරයෙන් ගොදුරුවන රටක් ලෙසටයි.
ජපානයට මෑත කාලීනව දැඩි බලපෑමක් එල්ල කරමින් භූ කම්පනයක් සිදුවුයේ 2011 මාර්තු මස 11 වනදායි.
එම භූ කම්පනයෙන් පුද්ගලයන් 15 894 දෙනෙකුට දිවි අහිමි වුනා.

Follow US
Most Viewed Stories