අරණායක පුද්ගල ඝාතනයක්

Friday, 21 October 2016 - 15:21

%E0%B6%85%E0%B6%BB%E0%B6%AB%E0%B7%8F%E0%B6%BA%E0%B6%9A+%E0%B6%B4%E0%B7%94%E0%B6%AF%E0%B7%8A%E0%B6%9C%E0%B6%BD+%E0%B6%9D%E0%B7%8F%E0%B6%AD%E0%B6%B1%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
කළු පැහැති රෙදි පටිවලින් මුහුණු ආවරණය කර ගත් කණ්ඩායමක් අරණායක - ඇපලාව ප්‍රදේශයේදී අද දහවල් පුද්ගලයෙකු තියුණු ආයුධවලින් පහර දී ඝාතනය කර තිබෙනවා.

ඝාතනයට ලක්ව ඇත්තේ කෑගල්ල - හෙට්ටිමුල්ල ප්‍රදේශයේ පදිංචි 29 හැවිරිදි අයෙක්.  

මුදල් ආරවුලක් මත ඝාතනය සිදුකරන්නට ඇති බවටයි පොලීසිය සැක කරන්නේ.

ඝාතනය සිදුකිරීමට පැමිණි එක් පුද්ගලයෙකුගේ මුහුණු ආවරණය ගැලවී ගොස් ඇති අතර, මේ වන විට ඔහු හඳුනාගෙන ඇති බව ද පොලීසිය ප්‍රකාශ කළා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories