කෝප් කමිටු වාර්තාව මැතිසබයට ඉදිරිපත් කිරීම වළක්වන ලකුණු - ඩිලාන්

Saturday, 22 October 2016 - 13:09

%E0%B6%9A%E0%B7%9D%E0%B6%B4%E0%B7%8A+%E0%B6%9A%E0%B6%B8%E0%B7%92%E0%B6%A7%E0%B7%94+%E0%B7%80%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%AD%E0%B7%8F%E0%B7%80+%E0%B6%B8%E0%B7%90%E0%B6%AD%E0%B7%92%E0%B7%83%E0%B6%B6%E0%B6%BA%E0%B6%A7+%E0%B6%89%E0%B6%AF%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B6%B4%E0%B6%AD%E0%B7%8A+%E0%B6%9A%E0%B7%92%E0%B6%BB%E0%B7%93%E0%B6%B8+%E0%B7%80%E0%B7%85%E0%B6%9A%E0%B7%8A%E0%B7%80%E0%B6%B1+%E0%B6%BD%E0%B6%9A%E0%B7%94%E0%B6%AB%E0%B7%94+-+%E0%B6%A9%E0%B7%92%E0%B6%BD%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A
මහ බැංකු බැඳුම්කර සිද්ධියට අදාළව කෝප් කමිටුව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව ඇති වාර්තාව සම්බන්ධයෙන් දේශපාලන වේදිකාවේ මෙන්ම මාධ්‍ය හමුවලදීද අද (22) විවිධ අදහස් පළවුණා.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා එල්ල වන හිටපු මහ බැංකු අධිපතිවරයාට රජයේ වෙනත් තනතුරු ලබාදීම උචිත නොවන බවයි කොළඹ අද පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍ය එස්.බී.දිසානායක කියා සිටියේ.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories