පොලිසියට යළිත් චෝදනා

Saturday, 22 October 2016 - 18:06

%E0%B6%B4%E0%B7%9C%E0%B6%BD%E0%B7%92%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B6%A7+%E0%B6%BA%E0%B7%85%E0%B7%92%E0%B6%AD%E0%B7%8A+%E0%B6%A0%E0%B7%9D%E0%B6%AF%E0%B6%B1%E0%B7%8F
යාපනය විශ්වවිද්‍යාලයේ සිසුන් දෙදෙනෙකු මියයාමේ සිද්ධිය පිළිබඳව පාර්ශව කිහිපයක් විවිධ අදහස් පළ කළා.

කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වු පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්‍රචාරක ලේකම් පුබුදු ජයගොඩ කියා සිටියේ මෙවැනි සිද්ධියක් ඇතිවු පළමු අවස්ථාව මෙය නොවන බවයි.






Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories